කංසා වගාවට ජපන් අනුග්‍රහය. අස්වැන්නත් ගන්න සූදානම් !  

Published in පුවත්
Monday, 19 December 2022 14:08

ජපානයේ කර්මාන්ත සංගමයේ සභාපති ඇතුළු නියෝජිතයන් පිරිස පසුගියදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මුණගැහුණ මොහොතේදී මෙරට කංසා වගාව කරන්නේ නම් ඊට අවශශ්‍ය සහයෝගය ලබාදිය හැකි බවත් එම අස්වැන්න මිළදි ගත හැකි බවත් පවසා තිබේ.

ඒ අනුව මෙරට කංසා වගාව සම්බන්ධයෙන් මේ වන විට කර තිබෙන අධ්‍යයනය කටයුතු සහ ජපාන අයෝජකයන් සමඟ වැඩිදුරටත් ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කරන ලෙස ජනපති රනිල්, කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායකට උපදෙස් දී ඇත. ජනපතිවරයා අය වැයෙන් ඉදිරිපත් කර තිබූ කංසා (ත්‍රෛලෝක විජයපත්‍ර) වගාව ආරම්භ කිරීම ගැන ජපානයේ සිට පැමිණි ඒ් සම්බන්ධයෙන් විෂේෂ උනන්දුවක් දක්වා ඇති බවත් ජනාධිපති කාර්යාලයට සම්බන්ධ තොරතුරු මාර්ග පවසයි.

වසර දහස් ගන්නක් තිස්සේ ජපානය සංස්කෘතිය හා කංසා සමීප සම්බන්ධයක් ඇති මුත් මත්ද්‍රවයක් ලෙස සලකා කංසා මෑතකදී කංසා ධූම පානයට දැඩි නීති රීති පනවා ඇත. එහෙත් වානිජමය කංසා වගාව සිදුවෙයි. වානිජමය වගාව සඳහා මත්වීමේ හැකියාව අඩු කංසා ප්‍රභේද වගා කිරීම මේ වන විට සිදුවන අතර කංසා ආශ්‍රිත නිශ්පාදන ගනනාවක් ජපානය සිදු කරයි. සමීක්ෂණ වාර්තා අනුව, ජපානය 2024 වන විට ආසියාවේ දෙවන විශාලතම කංසා (CBD රසායනය) වෙළඳපොළ බවට පත් වනු ඇතැයි පුරෝකථනය කර ඇති අතර, එය චීනයට පමණක් දෙවැනි වේ. මේ අනුව මෙරට කංසා වගාවට සහය වීම සහ අස්වනු මිළදී ගැනීමට ජපානයෙන් යෝජනා වීම මත එම වගාව හරහා අපනයන ආදායම් ලබා ගැනීමේ ඉහළ අවස්ථාවක් නිර්මාණය වෙනු ඇත.

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us