ශ්‍රී ලංකාව ස්ථාවර ආර්ථික ගමනක ! - bloomberg

Published in පුවත්
Tuesday, 04 July 2023 13:15

ශ්‍රී ලංකාව ඉතිහාසයේ මුහුණ දුන් අසීරුතම ආර්ථික අභියෝගයෙන් මිදී ගොස් ඇතැයි ජාත්‍යන්තර බ්ලුම්බර්ග් වෙබ් අඩවිය සඳහන් කරයි.

ශ‍්‍රී ලංකාව ස්ථාවර ආර්ථික ගමනක් මේ වන විට ආරම්භ කර ඇති බවද එම වාර්තාව සඳහන් කරයි.

ශ්‍රී ලංකාව ආරම්භ කර ඇති ණය ප්රතිව්යුහගතකරණ වැඩපිළිවෙළ සාර්ථක කරගත හැකි වුවහොත් විදේශ ආයෝජනය වැඩි වශයෙන් ගෙන්වාගෙන සාර්ථක ගමනක් යාමට ශ්‍රී ලංකාවට හැකි වනු ඇතැයිද එහි දැක්වේ.

විදේශ සංචිත ඉහළ නංවා ගනිමින්, ආනයන සීමා ලිහිල් කරමින්, ණය තිරසරභාවය කරා ශ්‍රී ලංකාව ළඟාවීමේ ප්‍රගතියක් පෙන්නුම් කරමින් ඇතැයි ද වාර්තාවේ සඳහන්ය. එම වාර්තාව පහත ලින්ක් එක ඔස්සේ කියවිය හැකි ය.

https://www.bloomberg.com/news/articles/2023-06-30/bank-holiday-to-cleaning-up-debt-how-sri-lanka-is-steadying-economy-after-imf?fbclid=IwAR0WmMEn8peFiBRVd8xAGDj5LGIOgNWglu6Xxsxn52riAC5ZKnrR6vkNKwY#xj4y7vzkg

Leave a comment

KJ 300 250 

ld add copy

Gossip

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us