එහි සභාපති මද්දුමබණ්ඩාර වීරසේකර මහතා පැවසුවේ, දකුණු පළාතේ මේ වනවිට ගණනය කිරීම් ආරම්භ කර ඇති බවයි.
එම කටයුතු දිස්ත්‍රික් කාර්යාල මට්ටමින් ආරම්භ කර ඇති බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.
නියඟයෙන් සිදු වූ හානි ද මේ වනවිට ගණනය කරමින් පවතින බවත් එම ගෙවීම් සිදු කිරීමට කටයුතු කරන බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.
මෙම සියලු ගණනය කිරීම් අවසන් කර කඩිනමින් ගෙවීම් සිදු කිරීමට කටයුතු කරන බවත් ඔහු වැඩිදුරටත් පැවසුවාය.