මේ හේතුවෙන් පාර්ලිමේන්තුව විනාඩි දහයකට කල් තැබුණා.
පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග විසින් අදාළ ප්‍රශ්නය යොමුකර තිබූ අතර ආණ්ඩු පක්ෂයෙන් ඊට නැවත වරක් කල් ඉල්ලීමෙන් මෙම උණුසුම් තත්ත්වය ඇතිවිය.
මේ අතර අර්ථික අර්බුදය හේතුවෙන් වෘත්තිකයන් රට හැර යාමේ ප්‍රවණතාව පිළිබද කල් තැබීමේ විවාදය ද අද පැවැත්වෙනවා. නැගෙනහිර පළාතේ ගොවිතැන් කරන ඉඩම් රජයට පවරා ගැනීමේ සිද්ධියක් සම්බන්දයෙන් දෙමළ සන්ධාන මන්ත්‍රීවරු පාර්ලිමේන්තු සභා ගර්භයේ විරෝධතාවක නිරත වුණා.