ලොව පුරා ව්‍යාපාරික සමාගම් මිලියන 45 ක ආයතනික සාමාජිකත්වය ඇති රටවල් 170 ක් නියෝජනය කරන ජාත්‍යන්තර වානිජ මණ්ඩලය, ලෝකයේ විශාලතම සහ වඩාත් බලගතුම ව්‍යාපාරික සංවිධානය වේ.
එක්සත් ජාතීන්ගේ සංවිධානය, ලෝක වෙළඳ සංවිධානය සහ ලෝක බුද්ධිමය දේපොළ සංවිධානය නියෝජනය කරන එකම වානිජ්‍ය මණ්ඩලය වන්නේද ජාත්‍යන්තර වානිජ මණ්ඩලය.
ජාත්‍යන්තර වානිජ මණ්ඩලයේ සභාපතිවරයෙකු ශ්‍රී ලංකාවට පැමිණි ප්‍රථම අවස්ථාව මෙය වේ .
-P.M