අද (22) අලුයම ඇතිවූ හදිසි රෝග තත්ත්වයක් හේතුවෙන් ඔහු හෝමාගම මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බවයි වාර්තා වන්නේ. මියයන විට ඔහු 64 වන වියෙහි පසුවිය.
ප්‍රේමසිරි හේවාවසම් මෙරට රූපලාවණ්‍ය ක්ෂේත්රයේ කැපී පෙනෙන දායකත්වයක් දැක්වූ අයෙකු වන අතර රූපලාවණ්‍ය ක්ෂේත්රය පිළිබඳ ආධුනිකයන්ට දැනුම ලබාදීමට ද කටයුතු කළ අයෙකු ලෙස සැලකේ.
-P.M