අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධණගේ ප්‍රධානත්වයෙන්, පාලම ඉදිකළ සේවකයන්ගේම සුරතීන් එය විවෘත විය
බම්බලපිටිය දුම්රියපොලට පිවිසෙන මගී පාලම දැඩි ලෙස අබලන්ව ඇති බැවින් නව පාලමක් ඉදිරිකිරීමට ජනාධිපතිතුමා උපදෙස් ලබා දී තිබෙයි
ඒ අනුව ඉදි වූ තාවකාලික පාලම විවෘත කිරීම සහ පැරණි පාලමේ අලුත්වැඩියා කටයුතු ආරම්භ කෙරුණේ ද අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය
ඉවත දමා තිබූ අමුද්‍රව්‍ය භාවිත කරමින් දින 10 ක් තුළ පාලම ඉදි කළ බව අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළේය.
-P.M