ප්‍රවාහන දීමනාව ඉහළ නැංවීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් සංකේත වැඩවර්ජනය ක්‍රියාත්මක බවයි එම සංගමයේ ලේකම් එස්. බෝපිටිය සඳහන් කළේ.
සෞඛ්‍ය අමාත්‍යාංශය හා අදාළ බලධාරීන් පවතින ගැටලු සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු මැදිහත්වීමක් සිදුකර නොමැති බව ද ඔහු පැවසුවේ ය. වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වුව ද අත්‍යවශ්‍ය සේවා ක්‍රියාත්මකයි.
-P.M