තඩි මීයන් දෙන්නෙක් ලංකාවට !

Published in පුවත්
Thursday, 02 November 2023 15:47

චෙක් ජනරජය සහ ශ්‍රී ලංකාව අතර සත්ව හුවමාරු යෝජනා ක්‍රමය යටතේ කැපිබරා Capybaras යුවලක් ශ්‍රී ලංකාව වෙත ලබා දී ඇත.

දෙහිවල සත්වෝද්‍යානය වෙත භාර දී ඇති මෙම කැපිබරාවන් දකුණු ආසියාතික රටවල ජීවත් වන දුර්ලභ සත්ත්ව විශේෂයකට අයත් මීයන් වර්ගයක්ය. නමුත් ශ්‍රී ලංකාවට ආවේණික නොවන බවත් හොඳින් වැඩුණු සතෙකු අඩි හතරක් පමණ උසැති බවත් සත්වෝද්‍යානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවසීය.කැපිබරා වසර හයක් පමණ ආයු කාලයක් ඇති ශාක භක්ෂක සතුන් බවත් මෙම විශාල මීයන් Hydrochoerus කුලයට අයත් බව ඔහු පැවසීය.

තවද එම නිලධාරියා පවසා සිටියේ සත්වෝද්‍යානයට හඳුන්වා දුන් සතුන් දෙදෙනාගේ නිරෝධායන කාලය අවසන් වී ඇති බවත් ඔවුන් මහජන ප්‍රදර්ශනයට සූදානම් බවය.

Leave a comment

KJ 300 250 

ld add copy

Gossip

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us