මීරිගම සිට කඩවත දක්වා වූ එම මාර්ග කොටස චීනයේ සහායෙන් නිමකිරීමට නියමිත බවත් කුරුණෑගල සිට ගලගෙදර දක්වා වූ කොටස ජපාන සහයෙන් ද කිරීමට සැලසුම් කර ඇති බවත් ජනාධිපතිවරයා පවසයි.
එමෙන්ම රජයේ අරමුණ මධ්‍යම අධිවේගී මාර්ගය කටුගස්තොට දක්වා දීර්ඝ කිරීම බවයි ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසුවේ.