පාසල් ළමුන්ගේ ලිංගික සබඳතා ඉහළට

Published in පුවත්
Tuesday, 26 August 2014 13:05

පාසල් ළමුන් ලිංගික සබඳතාවලට යොමුවීම ඉහළ ගොස් ඇතැයි ජාතික ලිංගාශ‍්‍රිත රෝග මර්ධන ඒකකය ප්‍රකාශ කරයි.

2014 වසරේ ගත වූ මාස කිහිපය තුළ එවැනි ළමුන් 16 දෙනෙක් හඳුනාගත් බව ජාතික ලිංගාශ‍්‍රිත රෝග මර්ධන ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය සිසිර ලියනගේ මහතා පවසයි.

එසේ ම අසභ්‍ය වීඩියෝ පට නැරඹීම හරහා ද දරුවන් ලිංගික සබඳතා අත්හදා බැලීමට උත්සාහ කරන බව හෙතෙම පැවසී ය.

එච්අයිවී ආසාධිත අවුරුදු 15 ත් 25 ත් අතර පුද්ගලයින් 15 දෙනෙක් හඳුනාගෙන තිබේ.

පාසල් සිසුන් අනාරක්ෂිත ලිංගික සම්බන්ධතවලට යොමුවීම, ලිංගාශ්‍රීත රෝවලට යොමුවීම, අඩු වයසින් ගැබ් ගැනීම වැනි දේ ද දක්නට ලැබේ.

ඒ සම්බන්ධයෙන් දරුවන්ට නිසි අධ්‍යාපනයක් ලබා දිය යුතු බව සිසිර ලියනගේ මහතා වැඩිදුරටත් සඳහන් කළේ ය.

අන්තර්ජාලය පරිහරණය, අසභ්‍ය චිත්‍රපට නැරඹීම වැනි දේ හේතුවෙන් ලිංගිකත උත්තේජන වැඩි ය.

මේ සම්බන්ධයෙන් දෙමව්පියන් දැඩි අවධානයෙන් සිටිය යුතු බවත් දරුවන් සමග යහපත් සම්බන්ධතා පැවැත්විය යුතු බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ය.

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us