පාසල් ළමුන්ගේ ලිංගික සබඳතා ඉහළට

Published in පුවත්
Tuesday, 26 August 2014 13:05

පාසල් ළමුන් ලිංගික සබඳතාවලට යොමුවීම ඉහළ ගොස් ඇතැයි ජාතික ලිංගාශ‍්‍රිත රෝග මර්ධන ඒකකය ප්‍රකාශ කරයි.

2014 වසරේ ගත වූ මාස කිහිපය තුළ එවැනි ළමුන් 16 දෙනෙක් හඳුනාගත් බව ජාතික ලිංගාශ‍්‍රිත රෝග මර්ධන ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය සිසිර ලියනගේ මහතා පවසයි.

එසේ ම අසභ්‍ය වීඩියෝ පට නැරඹීම හරහා ද දරුවන් ලිංගික සබඳතා අත්හදා බැලීමට උත්සාහ කරන බව හෙතෙම පැවසී ය.

එච්අයිවී ආසාධිත අවුරුදු 15 ත් 25 ත් අතර පුද්ගලයින් 15 දෙනෙක් හඳුනාගෙන තිබේ.

පාසල් සිසුන් අනාරක්ෂිත ලිංගික සම්බන්ධතවලට යොමුවීම, ලිංගාශ්‍රීත රෝවලට යොමුවීම, අඩු වයසින් ගැබ් ගැනීම වැනි දේ ද දක්නට ලැබේ.

ඒ සම්බන්ධයෙන් දරුවන්ට නිසි අධ්‍යාපනයක් ලබා දිය යුතු බව සිසිර ලියනගේ මහතා වැඩිදුරටත් සඳහන් කළේ ය.

අන්තර්ජාලය පරිහරණය, අසභ්‍ය චිත්‍රපට නැරඹීම වැනි දේ හේතුවෙන් ලිංගිකත උත්තේජන වැඩි ය.

මේ සම්බන්ධයෙන් දෙමව්පියන් දැඩි අවධානයෙන් සිටිය යුතු බවත් දරුවන් සමග යහපත් සම්බන්ධතා පැවැත්විය යුතු බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ය.

Leave a comment

ld add copy

Gossip

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us