උමාඔයෙන් විදුලිය පෙබ. 15 දා ජාතික විදුලි පද්ධතියට  

Published in පුවත්
Friday, 26 January 2024 20:45

උමාඔය ව්‍යාපෘතිය යටතේ මෙගාවොට් 120ක විදුලි ධාරිතාවක් ලබන පෙබරවාරි මස 15 වැනිදා වන විට ජාතික විදුලි පද්ධතියට එකතු කිරීමට අපේක්ෂා කරන බව ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ (PMC) අද (26) පැවති මාධ්‍ය හමුව අමතමින් රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා සඳහන් කළේය.

එසේම රාජ්‍ය අමාත්‍යවරයා.
''ජාතික විදුලි පද්ධතියට සූර්ය සහ ජල විදුලිය එකතු කිරීමේ අරමුණින් විශේෂ වැඩසටහන් රැසක් මේ වසරේ ක්‍රියාත්මක කෙරෙනවා. මේ යටතේ භූමිය, පියසිමත, ජලය මත පාවෙන සූර්ය කෝෂ යොදා ගැනීමට නියමිතයි. ජලය මත පාවෙන සූර්යබල විදුලිය උත්පාදනය කිරීමට ශ්‍රී ලංකා මහවැලි අධිකාරියට අයත් ජලාශ 14කින් මෙගාවොට් 2,524ක්, වාර්මාර්ග දෙපාර්තමේන්තුවට අයත් ජලාශ 17කින් මෙගාවොට් 553ක් නිපදවීමට අවශ්‍ය ජලාශ 31ක් මේ වන විටත් හඳුනාගෙන තිබෙනවා. මෙම සියලු ව්‍යාපෘති විදුලිබල අමාත්‍යාංශය සමඟ එක්ව ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙනවා.
උමාඔය ව්‍යාපෘතියට සමගාමීව කුඹුරු හෙක්ටයාර් 4,500කට සහ නව කුඹුරු හෙක්ටයාර් 1,500කට ජලය සැපයීමට බලාපොරොත්තු වෙනවා.'' යැයිද පැවැසීය.

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us