ඒ අනුව සුළු හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන් හා සහල් තොග රැස්කරන්නන් මගින් වී මිලදී ගැනීම සිදු කෙරෙනු ඇති.
කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවිර සඳහන් කළේ, එම කටයුතු ප්‍රාදේශීය ලේකම්වරුන් මගින් අධීක්ෂණය කෙරෙනු ඇති බවයි.
මහ කන්නයේ වී මිලදී ගැනීම සඳහා සහනදායී පොලී අනුපාත යටතේ ණය යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට ද කැබිනට් අනුමැතිය හිමිවිය.
මේ යටතේ නිකුත් කෙරෙන ණය ප්‍රමාණය රුපියල් බිලියන 9 කි.
මිලදී ගන්නා වී තොගය ඇපයට තබා සුළු හා මධ්‍ය පරිමාන වී මොල් හිමියන්ට සහ වී තොග රැස් කරන්නන්ට මේ යටතේ ණය ලබාගත හැකිය.
මහ කන්නයේ වී මිලදී ගැනීම වී අලෙවි මණ්ඩලයට ලබා නොදීමට තීරණය කර ඇත්තේ මුදල් අමාත්‍යාංශයේ තීරණයක් අනුවයි.
ඒ අනුව සුළු හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන් හා සහල් තොග රැස්කරන්නන් මගින් වී මිලදී ගැනීම සිදු කෙරෙනු ඇති.
කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවිර සඳහන් කළේ, එම කටයුතු ප්‍රාදේශීය ලේකම්වරුන් මගින් අධීක්ෂණය කෙරෙනු ඇති බවයි.
මහ කන්නයේ වී මිලදී ගැනීම සඳහා සහනදායී පොලී අනුපාත යටතේ ණය යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට ද කැබිනට් අනුමැතිය හිමිවිය.
මේ යටතේ නිකුත් කෙරෙන ණය ප්‍රමාණය රුපියල් බිලියන 9 කි.
මිලදී ගන්නා වී තොගය ඇපයට තබා සුළු හා මධ්‍ය පරිමාන වී මොල් හිමියන්ට සහ වී තොග රැස් කරන්නන්ට මේ යටතේ ණය ලබාගත හැකියි.
-P.M