දකුණු කොරියාවෙන් අැගිලි වලටත් කොන්ඩම්

Published in පුවත්
Wednesday, 27 August 2014 15:07

දකුණු කොරියානු නව නිපැයුම් සිදුකරන සමාගමක් විසින් නවතම නිෂ්පාදන පෙළක් වෙළෙඳ පොළට හඳුන්වා දී තිබේ.

උපත් පාලන කොපු මෙන් ඇඟිලිවලට පැලඳිය හැකි මෙම නවතම නිෂ්පාදනය ඔවුන් හඳුන්වා දී ඇත්තේ ආහාර අනුභවයේදී සෝස් වර්ග තැවරීම වළක්වා ගැනීමටය.

විශේෂයෙන් පීසා, බැදපු කුකුල් මස්, බර්ගර් ආදිය ආහාරයට ගැනීමේදී ඇඟිලිවල තැවරීම වළක්වා ගැනීම සඳහා මෙම නිෂ්පාදනය හඳුන්වා දී ඇත.

මෙම ඇඟිලි ආවරණ 500 ක් සහිත ඇසුරුමක් පවුම් 18 (රු. 3,900 ක් පමණ) වැනි මුදලකට අන්තර්ජාලය හරහා අලෙවි වන බවයි පැවසේ.

මෙම ඇඟිලි ආවරණ මගින් බැක්ටීරියා මගින් ඇතිවන ආසාදන වළක්වා ගැනීමට හැකි බව එම නිෂ්පාදකයෝ පෙන්වා දෙති. පරිසර හිතකාමී අයුරෙන් මෙය නිපදවන්නටද ඔවුන් සමත්වී ඇත.

Last modified on Wednesday, 27 August 2014 15:26

Leave a comment

ld add copy

Gossip

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us