'සල්ලි දිලා වසවිස කන එකම ජාතිය අපි' - ඥානසාර හිමි

Published in පුවත්
Saturday, 06 September 2014 09:30

රටතුල ඇති බහු ජාතික සමාගම් මේ  රටේ සමහර දේශපාලනඥයින්ට, මාධ්‍ය ආයතනවලට හා මාධ්‍යවේදීන්ට අල්ලස් දෙමින්, ඔවුන්ව  දිනාගෙන ඇතිබවක්  පෙනෙන්නට ඇති අතර මේ රටේ කුඩු ප්‍රශ්නය  මෙන්ම කිරි පිටි ප්‍රශ්නය ද දැවැන්ත අර්බුදයක් වී ඇතැයි බොදු බල සේනාවේ මහ ලේකම්  ගලබොඩඅත්තේ ඥානසාර හිමියන් පවසති.

එක් සමාගමක් කල් ඉකුත්වන කිරි පැකට් යෝගට් නිෂ්පාදනය සඳහා යොදාගන්නා බවත්, මෙම යෝගට් පරිභෝජනය කලවිට හැදෙන ලෙඩ සොයාගැනීමට නොහැකි බවත්  උන්වහන්සේ සඳහන් කර සිටිති.

අමාත්‍යංශයක හිටපු ලේකම්වරයකු පවා එවැනි කිරි පිටි සමාගමක සේවය කරන බවත් මේ පිලිබදව  ඉදිරියේදී ජනතාවට තවදුරටත් කරුණු  හෙළිදරවු කිරීමට කටයුතු කරන බවත් උන්වහන්සේ  අවධාරණය කර සිටිති.

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

Connet With Us