ආනයනික ලොකු ළූණු සඳහා වන බදු අඩු කෙරේ  

Published in පුවත්
Sunday, 01 December 2024 11:46

ආනයනික ලොකු ළූණු කිලෝග්‍රෑම් එකක් සඳහා වන වෙළෙඳ භාණ්ඩ බදු අඩු කිරීමට මුදල් අමාත්‍යංශය පියවර ගෙන තිබේ.

ඒ අනුව මෙතෙක් පැවැති ආනයනික ලොකු ළූණු කිලෝග්‍රෑම් එකක් සඳහා වන රුපියල් 30ක වෙළඳ භාණ්ඩ රුපියල් 10ක් දක්වා අඩු කිරීමට රජය තීරණය කර තිබේ.

එමෙන්ම අර්තාපල්‌ සදහා වන දැනට පනවා ඇති රුපියල්‌ 60ක්‌ වන විශේෂ වෙළද භාණ්ඩ බද්ද එළඹෙන දෙසැම්බර්‌ 31 චනදා දක්වා එලෙසින්ම පවත්වාගෙන යාමට තීරණය කර ඇත.

ඊට අදාළ ගැසට්‌ නිවේදනය ඊයේ දින සිට බල පැවැත්වෙන පරිදි නිකුත්‌ කර තිබේ.

දේශීය අර්තාපල්‌ සහ ලොකුලූණු ගොවචින්ට තම්‌ නිෂ්පාදනයන්ගි පිරිවැය ආවරණය වන පරිදි සාධාරණ මිලක්‌ ලබා ගැනීමට හැකි වන අයුරින්‌ පසුගිය ඔක්තොබර්‌ මස 02 චනදා ආනයනික අර්තාපල්‌ සදහා පැවති විශේෂ වෙළද භාණ්ඩ බද්ද රුපියල්‌ 60ක්‌ සහ ආනයනික ලොකු ළූණු කිලෝවක්‌ සදහා පැවති ආනයනික බද්ද රුපියල්‌ 30ක්‌ දක්වාත්‌ ඉහළ නංවමින්‌ ගැසට්‌ නිවේදනයක්‌ නිකුත්‌ කරනු ලැබූ අතර එහි බලාත්මක
කාලසීමාව ඊයේ දිනයෙන්‌ අවසන්‌ විය.

Leave a comment

ld add copy

Gossip

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us