පොලිසිය, හිටපු පිසි අමාරුවේ දාන්න හදනවා !

Published in පුවත්
Friday, 04 July 2014 10:17

දොඩම්ගොඩ බෝඹුවල දී මැර ප්‍රහාරයට ලක්වූ බව කියන පොලිස් කොස්තාපල් සුමින්ද සමන්ට සාමාන්‍ය ඇඳුමින් සැරසුණු දෙදෙනකු සමග නැනෝ කැබ්රියකින් ඊයේ රාත්‍රී සිද්ධිය වූ ස්ථානයට යෑමට එන ලෙසට පොලිසිය කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇත. 


දොඩම්ගොඩ පොලිස් ස්ථානාධිපති ලසන්ත බුද්ධික මහතා නිල ඇඳුමෙන් සිටි අතර සාමාන්‍ය ඇඳුමෙන් සැරසුණු තවත් දෙදෙනකු නැනෝ කැබ්රියේ සිට ඇත.

දොඩම්ගොඩ ස්ථානාධිපතිගේ අරමුණ වී ඇත්තේ කොස්තාපල්වලා එදින සිද්ධිය වූ තැනට වාහනය පදවාගෙන යෑම බව කියති.

සාමාන්‍ය ඇඳුමෙන් සැරසුණු දෙදෙනකු ද සමග මහ රෑ යෑමට නොහැකි බව කියමින් පොලිසියේ ඉල්ලීම කොස්තාපල් සුමින්ද සමන් ප්‍රතික්ෂේප කර තිබේ.  තමාගේ ආරක්ෂාව ගැන ගැටළුවක් ඇතැයි ද ඔහු පවසා ඇත. 

ඉන් පසු ඔහුගෙන් කටඋත්තරයක් ලබා ගත් පොලිසිය නිවසින් පිටව ගොස් ඇත. 

කොස්තාපල්ගේ ඥාතීන් කියනුයේ පොලිසිය කොස්තාපල් සුමින්ද අමාරුවේ දැමීමට හදන බවයි. පොලිසිය එය ප්‍රතික්ෂේප කරයි.

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us