රනිල්ටත් ක්ෂේනුකා ලොකු වෙයි Featured

Published in පුවත්
Monday, 06 October 2014 14:28

සජින් - නෝනිස් ගැටුමට හේතු වූ විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ක්ෂේනුකා සෙනෙවිරත්න මහත්මියගෙන් සමාව ගන්නයැයි මේ දිනවල බ්‍රිතාන්‍යයේ සංචාරයක නිරත විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා හිටපු බ්‍රිතාන්‍ය මහකොමසාරිම් වෛද්‍ය ක්‍රිස් නෝනිස් මහතාට පවසා ඇතැයි වාර්තා වේ.

මෙහිදී විපක්ෂ නායකවරයා නෝනිස් මහතාට පවසා ඇත්තේ, ක්ෂේනුකා සෙනෙවිරත්න මහත්මිය රජයේ උසස් රාජ්‍යත්‍රාන්ත්‍රික නිලයක් දරන ගරු කටයුතු තැනැත්තියක් බවත් විශේෂයෙන් ඇය කාන්තාවක් බවත් මෙය මූලිකවම මෙම ගැටුම ආරම්භ වීමට හේතුපාදක වී ඇති බැවින් තානාපතිවරයා ලේකම්වරියගෙන් සමාවගතයුතු බවත්ය.

ක්ෂේනුකා සෙනෙවිරත්න මහත්මිය විදේශ අමාත්‍යංශයේ ලේකම් තනතුරු දරණ අතර වෛද්‍ය ක්‍රිස් නෝනිස් මහතා ශ්‍රී ලංකාව නියෝජනය කරන බ්‍රිතාන්‍ය මහකොමසාරිස් තනතුරු දැරුවේය.

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us