කලා ලොව මෙන්ම දේශපාලන දිවියේ ද කැපී පෙනෙන චරිතයක් ලෙස කථානායක ධුරය ද හොබවමින් රටට විශාල සේවාවක් ඉටුකළ
සිනමාවේ "සක්‌විති" යන නාමයෙන් හැඳින්වූ එකම කලාකරුවා ලෙස ගාමිණී ෆොන්සේකා මහතා හැඳින්විය හැකි බවත් එම නිසාම මෙම රංගශාලාව එතුමන් නමින් නම් කිරීමට තීරණය කළ බවත් අමාත්‍යවරයා පැවසීය.
පසුගියදා ටවර් හෝල් රඟහල පදනම රැස් වූ අවස්‌ථාවේදී තමන් මෙම යෝජනාව ගෙන ආ බවත් කලාකරුවන් එයට එකඟත්වය පළ කළ බවත් පැහැදිලි කළ අමාත්‍යවරයා මෙම යෝජනාවට ජනාධිපතිවරයාගේ ද අවසරය ලැබී ඇති බව සඳහන් කළේය.
විදේශිකයකු වූ එල්ෆින්ස්‌ටන් සාමිවරයා නමින් මෙතෙක් නම් කොට තිබෙන කොළඹ එල්ෆින්ස්‌ටන් රංගශාලාව නව ප්‍රතිසංස්‌කරණ කටයුතුවලින් පසුව ගාමිණී ෆොන්සේකා අනුස්‌මරණ රංග ශාලාව ලෙස නම් කිරීමට නියමිත බව සංස්‌කෘතික හා කලා කටයුතු ඇමැති ටී. බී. ඒකනායක මහතා පැවසීය.
Leave a comment
Gossip
ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි
සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...
ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව
ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...
ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?
ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...
සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?
ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...
කලා
ගුණසේකර ගුණසෝමගේ වන්නියලැත්තෝ 20 දා එළිදකී
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
අනං මනං
ලොවක් ආදරය කල Shrek ගේ සජීවිකරණ චරිතය Perry මිය යයි
Shrek කතා මාලාවේ ලොවක් ආදරය කළ බූරුවාගේ සජීවිකරණ චරිතය සඳහා සැබෑ ලෙසම යොදාගත් බූරුවා මියගොස් තිබෙනවා...
ක්‍රීඩා
ගප්ටිල් ක්‍රීඩා පිටියට සමුදෙයි
නවසීලන්ත ක්‍රීඩක මාටින් ගප්ටිල් ජාත්‍යන්තර ක්‍රිකට් තරගවලින් සමුගැනීමට තීරණය කර තිබේ.