ඉන්දු ලංකා ධීවර ගැටලුව විසඳන්න, ප්‍රධාන ඇමැතිගෙන් මෝදිට ලිපියක්

Published in පුවත්
Thursday, 09 October 2014 11:39
ඉන්දු ලංකා ධීවර ගැටලුව විසඳීම සඳහා කඩිනම් පියවර ගන්නැයි තමිල්නාඩු නව ප්‍රධාන අමාත්‍ය ඕ.පන්නීර්සෙල්වම් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා වරයි වෙත   ලිපියක් යොමු කරමින්  ඉල්ලීමක් කර තිබේ.
ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සිදුකරනු ලබන අත්අඩංගුවට ගැනීම් තමිල්නාඩු ප්‍රාන්ත රජයට බාධාවක් වී ඇති බව ඔහු පෙන්වා දෙයි. 
 
ශ්‍රීලංකා භාරයේ ඇති ඉන්දීය ධීවර යාත්‍රා නිදහස් කරගැනීමට ද අවශ්‍ය පියවර ගන්නා ලෙස ඔහු අදාළ ලිපියේ වැඩිදුරටත් සඳහන් කර ඇති බව වාර්තා වේ.
 
එමෙන්ම මේ වන විට ශ්‍රී ලංකා අත්අඩංගුවේ ඉන්දීය ධීවරයින් 24 දෙනෙකු සිටින අතර ඔවුන් සියලු දෙනා නිදහස කිරීමට කඩිනම් පියවර ගන්නා ලෙස ඔහු අදාල ලිපිය මගින් ඉල්ලා ඇත.
 
 
 

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us