මත්පැන් බදු ඉහළයයි.

Published in පුවත්
Sunday, 12 October 2014 16:51
මත්පැන් සඳහා වන බදු  ගාස්තු ඉහළ නංවා ඇති බව සුරාබදු දෙපාර්තමේන්තුව සදහන් කරයි.
ඒ අනුව පසුගිය සිකුරාදා දින සිට ක්‍රියාත්මකවන පරිදි මෙම බදු ගාස්තු ඉහළ දමා ඇත.
 
එම ඉහළ දැමීම්වලට අනුව සම්මත සැර මත්පැන් ලීටරයක බද්ද රුපියල් 90 කින් වැඩිකර තිබේ.  බියර් වර්ග වල ඇති මද්‍යසාර සාන්ද්‍රනය 5%ට අඩු ලීටරයක බදුමිල රුපියල් 10කින් ඉහළ නංවා ඇති අතර, බියර් වල ඇති මද්‍යසාර සාන්ද්‍රනය 5%ට වැඩි ලීටරයක බදු මිල රුපියල් 15කින් ඉහළ නංවා ඇති බවත් සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
 
මත්පැන් බෝතලයක මිල අදාළ සමාගම් විසින් තීරණය කිරීමට නියමිතය. 
 

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us