රාජිතත් දැළක් එළයි

Published in පුවත්
Monday, 10 November 2014 13:49
එක්සත් ජාතික පක්ෂයේ සිට ආණ්ඩුවට එක්වීම සදහා තමන් ඉදිරිපත් කළ කොන්දේසි මේ වන තෙක් ඉටුකිරීමට ආණ්ඩුව අසමත්වී ඇති බව ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.
කොන්දේසි වශයෙන් ජාතික ප්‍රශ්නය විසදීම සඳහා වූ කරුණු කාරණා කොන්දේසි ඉදිරිපත් කළ බව  පුවත්පතක් සාකච්ඡාවදී අදහස් දක්වමින් ඇමැතිවරයා සඳහන් කර තිබේ.
 
එසේම තමා බලය බෙදීම මූලිකව පිළිගන්නා අතර කිසිදු ලෙසකින් එය වෙනස් නොකරන බවත් දක්වා සිටියේය.
 
එහෙත් මේ වනතුරු  එම කාරණා ඉටුකිරීමට ආණ්ඩුව සමත් නොවූ බවත් ඒ හේතුවෙන් තමා කළකිරීමට පත්ව ඇති බවත් ඇමැතිවරයා පවසා සිටී.
 
කෙසේ නමුත් තමා ඉදිරිපත් කළ කොන්දේසි මේ ආණ්ඩුව ඉටු නොකරන්නේ නම් ඉවසීමේ සීමාවක් සටන් කිරීමට සිදුවන බවත් ප්‍රතිපත්තිමය ගැටළුවක් මේ ආණ්ඩුව සමග පවතින බව ද සදහන් කොට සිටියේය.

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us