මන්ත‍්‍රී පිරිසකගෙන් දුක හිතෙන යෝජනාවක්

Published in පුවත්
Saturday, 15 November 2014 12:10

ලබන අපේ‍්‍රල් මාසයට පෙර පාර්ලිමේන්තුව විසුරුවා හැරියහොත් තම විශ‍්‍රාම වැටුප අහිමි වන නිසා ඊට පෙර එය විසුරුවා හැරීමෙන් වලකින්නැයි ආණ්ඩු පක්‍ෂයේ මන්ත‍්‍රීවරුන් පිරිසක් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගෙන් ඉල්ලා තිබේ.



තම පාර්ලිමේන්තු කාලය වසර පහක් නොඉක්මවුවහොත් තමනට හිමි විශ‍්‍රාම වැටුප නොලැබී යන හෙයින් මෙම ඉල්ලී කර ඇතැයි එම ආරංචි මාර්ග කියයි.

වත්මන් පාර්ලිමේන්තුව 2010 වසරේ අපේ‍්‍රල් මස 22 වැනි දින ආරම්භ වුනු අතර එය වසර පහ සපිරෙන්නේ ලබන අපේ‍්‍රල් 22වන දිනටය.

Last modified on Saturday, 15 November 2014 12:18

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us