කෙහෙළියගේ පුතුත් ලෝක කුසලාන සංචිතයට

Published in පුවත්
Monday, 08 December 2014 11:12

2015 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය සඳහා 30 දෙනෙකුගෙන් සමන්විත සංචිතයක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ප්‍රකාශයට පත් කර ඇත. ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය ලබන වසරේ මාර්තු මාසයේදී නවසීලන්තයේදී ආරම්භ වීමට නියමිතය. අතර එම සංචිතයට ඇමති කෙහෙළිය රඹුක්වැල්ල ඇමතිවරයාගේ පුත් රමිත් රඹුක්වැල්ලගේ නමද ඇතුළත් කර තිබේ.

එම 30 දෙනාගේ සංචිතය පහත පරිදිය.

1 ඇන්ජලෝ මැතිව්ස් (නායක)

2 ටී. එම් දිල්ෂාන්

3 ලහිරි තිරිමාන්න

4 කුමාර් සංගක්කාර

5 මහේල ජයවර්ධන

6 කුසල් ජනිත්

7 උපුල් තරංග

8 දිමුත් කරුණාරත්න

9 දිනේෂ් චන්දිමාල්

10 අෂාන් ප්‍රියංජන්

11 කිත්රුවන් විතානගේ

12 නිරෝෂන් දික්වැල්ල

13 රංගන හේරත්

14 දිල්රුවන් පෙරේරා

15 සීකුගේ ප්‍රසන්න

16 අජන්ත මෙන්ඩිස්

17සචිත්‍ර සේනානායක

18 පී.එච්.ඩී කෞෂාල්

19 ජීවන් මෙන්ඩිස්

20 රමිත් රඹුක්වැල්ල

21 සුරංග ලක්මාල්

22 නුවන් කුලසේකර

23 ලසිත් මාලිංග

24 ධම්මික ප්‍රසාද්

25 ශමින්ද එරංග

26 තිසර පෙරේරා

27 එෆ් මහරුෆ්

28 නුවන් ප්‍රදීප්

29 ලහිරු ගමගේ

30 ලක්ෂාන් සඳකැන්


ලෝක කුසලාන තරඟාවලියට ක්‍රීඩා කරන රටවල් ජනවාරි 07 වනදාට පෙර සිය සංචිත නම් කළ යුතු බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය දැනුම් දී ඇත.

මේ අතර 30 දෙනෙකුගෙන් සමන්විත ඉන්දීය ක්‍රිකට් සංචිතය පසුගියදා නම් කර ඇති අතර ප්‍රබල ක්‍රීඩකයින් 05 දෙනෙකු එම සංචිතයින් ඉවත් කර තිබීම විශේෂත්වයකි.

විරේන්ද්‍ර ෂෙවාග්, යුවරාජ් සිං, සහීර් ඛාන්, ගෞතම් ගාම්භීර් සහ හර්බජාං සිං ඉවත් කළ ක්‍රීඩකයින් වේ.

2011ලෝක කුසලාන තරගාවලියට එක් වූ දෝනි, කෝලි, රයිනා සහ අෂ්වින් යන ක්‍රිඩකයින් සිව්දෙනා පමණක් නව සංචිතයට ඇතුළත්ව ඇත.

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us