දිගටම සටන් කරනවා

Published in පුවත්
Wednesday, 10 December 2014 14:40

මේ රටේ මාධ්‍යවේදීන්ට හා ජනතාවට නිදහසේ කටයුතු කිරීමේ අයිතිය අහිමිවී ඇති බවත් අහිමිවූ ඒ නිදහස ලබා ගැනීම සදහා කටයුතු කරන බවත් මාධ්‍යවේදී සමන් වගාරච්චි මහතා අද (10) පැවති මාධ්‍යවේදීන්ගේ සමුළුව අමතමින් ප‍්‍රකාශකර සිටියේය.

ජනමාධ්‍යවේදීන් ලෙස මෙරටේ පුරවැසියන්ගේ අයිතීන් වෙනුවෙන් සටන් කිරීමට ඇති ජාතික වගකීම මැතිවරණයෙන් පසුව පවා සිදුකරන බව ඔහු ප‍්‍රකාශ කළේය. 94 වසරේදී සිදුවූ වරද යළි සිදුවීමට ඉඩ නොතබන බවත් මෙම මැතිවරණයෙන් සිරිසේන මහතා ජයග‍්‍රහණය කර අපගේ ඉල්ලීම් ලබා දෙන්නේ නම් එය අගය කරන බවත් එසේ ලබා නොදුන්නද නිදහස උදෙසා ගෙන යන මෙම සටන අඛණ්ඩව සිදු කරන බවද පැවසුවේය.


ඡායාරූප-නිශාන්ත ප්‍රියදර්ශන

Picture-040

Picture-043

Picture-045

Picture-050

Picture-056

Picture-058

Picture-062

Picture-066

Picture-084

Picture-089

 

 

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us