මැදපෙරදිගත් මෛත්‍රීට

Published in පුවත්
Saturday, 20 December 2014 19:05
සමස්ත ලංකා මැදපෙරදිග සේවා සංගමයේ පවුල් 149000ක සහාය පොදු අපෙක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට හිමිවන බව එම සංගමයේ සභාපති රංජිත් නානයක්කාර මහතා අද (20)  කොළඹදි පැවැති මාධ්‍ය හමුවකදී සඳහන් කළේය.
මහින්ද රාජපක්‍ෂ ජනපති විසින් මැදපෙරදිග සේවය කළ ජනතාවට විශ‍්‍රාම වැටුපක් ලබා දෙන බවට පොරොන්දු වුවත් එය දිගින් දිගමට ඉටු නොවූ බව ඔහු පැවසුවේය. මෛත්‍රීපාල සිරිසේන මහතා එය ලබාදීමට එකඟ වූ බව සඳහන් කරමින් තම සංගමය මෙසේ මෛත්‍රීපාල සිරිසේන මහතාට සහය දැක්වීමට එක්වූ බවද නානායක්කාර මහතා පැසු‍ව්‍ෙය.

 

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us