සුනාමියට වසර දහයයි

Published in පුවත්
Friday, 26 December 2014 08:14

ශ්‍රී ලාංකිකයන් 35322 ක්‌ ජීවිතක්‍ෂයට පත් කළ බිහිසුණු සුනාමි විපත සිදුවී අදට (26 ) දස වසරක්‌ ගතවේ. 2004 දෙසැම්බර් 26 වැනිදා පෙරවරුවේ මෙරටට කඩාවැදුණු මීටර් 30 ක්‌ උසින් යුත් දැවැන්ත රළ මාලාවන් නිසා මුළු රට පුරාම දුක හා ශෝකය පැතිර තිබිණි.

සුනාමියෙන් 21441 ක පිsරිසක්‌ තුවාල ලැබූහ. ළමයින් 3954 දෙනකුට තම මව හෝ පියා අහිමි විය. එසේම තවත් ළමුන් 979 කට මවුපිය දෙදෙනාම අහිමි විය. සුනාමියෙන් නිවාස 159800 ක්‌ විනාශ විය. අවතැන් වූ සංඛ්‍යාව 51500 කි.

මෙම රුදුරු විපතට කොළඹ සිට මාතර බලා එමින් තිබූ දුම්රිය පෑරලියේදී ගොදුරුවී දුම්රිය මගීහු දහසකට අධික පිරිසක්‌ මරුමුවට පත්වූහ.

සුනාමියෙන් අම්පාර ප්‍රදේශයේ 10430 ක්‌ද, ගාල්ලේ 4814 ක්‌ද, කළුතර 256 ක්‌ද, මාතර 1342 ක්‌ද, හම්බන්තොට 4500 ක්‌ද යාපනයේ 20460 ක්‌ද, මඩකලපුවේ 2840 ක්‌ද ඇතුළු නගර රැසක ජනතාව ජීවිතක්‍ෂයට පත්වූහ.

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us