සජිත් ආණ්ඩුවට ගියේ නෑ කියලා පුවතක් විකාශය කරන්න මැකොගෙන් නියෝග !

Published in පුවත්
Thursday, 08 January 2015 12:18

අද උදැසන 9.00 ට ජාතික රූපවහිනිය විශේෂ පුවතක් විකාශය කරමින් සජිත් ප්‍රේමදාස මහතා අරලිය ගහ මන්දිරයට ගිය බවට අසත්‍ය පුවතක් විකාශය කිරීමට එරෙහිව සජිත් ප්‍රේමදාස මහතා මැතිවරණ කොමසරිස් වරයාට පැමිණිලි කර තිබේ.

ඒ අනුව මීට මොහොතකට පෙර මැතීවරණ කොමසාරිසවරයා රූපවාහිනී සංස්ථාවට ගොස ඒම අසත්‍ය පුවත වහාම නිවැරදී කර දහවල් ප්‍රධාන පුවත ලෙස විකාශය කළ යුතු බවත් නියෝග කර ඇත.

එම ප්‍රවෘත්තිය විකාශය වන ආකාරය අනුව ඉදිරි ක්‍රියාමාර්ග ගන්න බවත් අද දින ඡන්ද ප්‍රතිපළ විකාශය කිරීම අවස්ථාව ලබා නොදෙන බවත් පවස තිබේ.

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us