ලංකාවටත් සාන්තුවරයෙක්

Published in පුවත්
Wednesday, 14 January 2015 10:53

භාග්‍යවත් ජුසේ වාස් පියතුමන් ශුද්ධ වරයට ඔසවා තැබීමේ නිල ප‍්‍රකාශය අති උතුම් ෆ‍්‍රැන්සිස් පාප් වහන්සේ විසින් පෙර සිදු කරනු ලැබුවේය. එනම් ජූසේ වාස් පියතුමන් සාන්තුවරයෙක් දක්වා උසස් කිරීමයි
ඒ අනුව ශ්‍රී ලංකාවෙන් බිහිවූ පළමු සාන්තුවරයාණන් වහන්සේ වෙන්නේ ජූසේ වාස් පියතුමන්ය.

ජුසේවාස් පියතුමන් 17 වන සියවසේදී ඉන්දියාවේ ගෝවේ ප‍්‍රාන්තයේ හැදී වැඞී මෙරටට පැමිණි දේව ගැතිවරයෙකු ලෙස සැලකේ. මෙරට තුළ කිතුණු දහම ප‍්‍රචලිත කිරීම සඳහා උන්වහන්සේ සුවිශේෂී සේවයක් ඉටු කර අැත. අති උතුම් ශුද්ධෝත්තම ෆ‍්‍රැන්සිස් පාප් වහන්සේගේ විශේෂ දිව්‍ය පූජාව අද පෙරවරුවේ පැවැත් වුණේ කොළඹ ගාලූ මුවදොර පිටියේදීය. ඊට දස දෙසින් පැමිණි දහස් සංඛ්‍යාත බැතිමත්තු සහභාගී වී සිටියහ. මෙම බැතිමතුන් අතර ලක්වාසී වෙනත් ආගම් නියෝජනය කරන පිරිස් ද සහභාගී වී සිටීම විශේෂත්වයකි.

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us