පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් අත්අඩංගුවට ගත් හෙරොයින් තොගයේ ඉතිරි තොගය මෙය වන්නට පුළුවන් බව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය සැකකරයි.
(ලක්බිම)
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවටගත් හෙරොයින් කිලෝ 09 හා පොලිස් විශේෂ කාර්යා බලකාය විසින් කැලණියේදි ඉකුත් ජුනි 11වෙනිදා අත්අඩංගුවට ගත් හෙරොයින් කිලෝ 85.5සමග සම්බන්ධයක් ඇතැයි පොලිස් විමර්ශනවලින් පෙනී ගොස් තිබේ.
පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් අත්අඩංගුවට ගත් හෙරොයින් තොගයේ ඉතිරි තොගය මෙය වන්නට පුළුවන් බව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය සැකකරයි.
(ලක්බිම)
මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...
මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...
ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...
මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...
ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකා තරුෂි අභිෂේකා වසර 39ක් පැරණි ශ්‍රී ලංකා කනිෂ්ඨ (අවුරුදු 20න් පහළ) මලල ක්...