ජාතික පාසල්වල පාසල් කාලය පෙ ව 7-30 සිට ප ව 1-30

Published in පුවත්
Thursday, 22 January 2015 11:10

දෙමාපියන්ගේ සහ ගුරුවරුන්ගේ දැඩි ඉල්ලීම මත සියලුම ජාතික පාසල්වල පාසල් පැවැත්වෙන කාලසීමාව පෙ.ව.7.30 සිට ප.ව 1.30 දක්වා බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

පාසල් දරුවන්ට අලුයම අවදි වී පාසල් යාමට සිදුව ඇති නිසා දරුවන්ගේ ළමා කාලය කෙළිදෙළෙන් ගතකිරීමේ සහ නිවසේ රැඳී සිටීමේ කාලය අඩු වී ඇති බවත් අමාත්‍යවරයා පවසයි.


ලංකාව වැනි රටක විවිධ ප්‍ර‍දේශවලට බලපාන දේශගුණික තත්ත්වයන් මත පාසල් පවත්වන කාලසීමාව දීර්ඝ කළ නොහැකි බවත්, තමා මේ පිළිබඳව ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇති බවත් කාරියවසම් මහතා පැවසීය.


මෙතෙක් හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලය පෙ.ව.7.30 සිට ප.ව.3.30 දක්වා පැවැත්වූ බවත්, එය වහාම ක්‍රියාත්මක වන පරිදි පෙ.ව 7.30 සිට ප.ව 1.30 දක්වා පවත්වන බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

 

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us