අත්සන් මගඩියට තවත් දේශපාලකයන් 5ක් මාට්‍ටු

Published in පුවත්
Wednesday, 04 February 2015 09:07

මෛත්‍රීපාල සිරිසේන සහ රනිල් වික්‍රමසිංහ මහත්වරුන් අතර හොර ගිවිසුමක්‌ ඇති බවට ව්‍යාජ ලිපි ලේඛන සකස්‌ කිරීම හා ඒවා ප්‍රසිද්ධ කිරීම සම්බන්ධයෙන් ප්‍රබල දේශපාලනඥයන් පස්‌දෙනකු ඉදිරි දිනවලදී අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

මෙම ගිවිසුමට අදාළ කූට ලේඛන සකස්‌ කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය ඇමැති තිස්‌ස අත්තනායක මහතා අත්අඩංගුවට ගත් අතර පසුව ඔහු රක්‍ෂිත බන්ධනාගාරගත කෙරිණි.

ජනාධිපතිවරණ සමයේ ප්‍රසිද්ධ රැස්‌වීම්වලදී මෛත්‍රීපාල සිරිසේන මහතා සහ රනිල් වික්‍රමසිංහ මහතා රට පාවාදීමේ කුමන්ත්‍රණයක නිරත වන බව කියමින් මෙම කූට ලේඛන ප්‍රසිද්ධියේම ඉදිරිපත් කරමින් මහජනතාව නොමඟ යෑවීමට මෙම සැකකරුවන් ක්‍රියා කළ බව රහස්‌ පොලිස්‌ පරීක්‍ෂණවලදී හෙළි වී තිබේ

divaina

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us