පිටි මිල අඩු නොකළ වෙළඳසැල් සොයා විශේෂ වැටලීමක්

Published in පුවත්
Thursday, 05 February 2015 11:11

පැරණි මිලටම කිරිපිටි සහ තිරිඟු පිටි අලෙවි කරන වෙළඳසැල් සොයා විශේෂ වැටලීමක් අද (05)සිට ක‍්‍රියාත්මක කරන බව පාරිභෝගික සේවා අධිකාරිය පවසයි.

එහි අධ්‍යක්ෂ ජනරාල් ජේ.එම්.ඒ. ඩග්ලස් මහතා සඳහන් කළේ කිරිපිටි සහ තිරිඟු පිටි තවමත් පැරණි මිලටම අලෙවි කරන බවට දිවයිනේ ප‍්‍රදේශ රැසකින් පැමිණිලි ලැබී ඇති බවය.

රජය පසුගියදා ඉදිරිපත් කළ අතුරු අයවැයෙන් ග‍්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 61 කින් අඩු කිරීමට තීරණය කෙරුණි. ඒ අනුව ග‍්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක නව මිල වන්නේ රුපියල් 325 කි. මේ අතර තිරිඟු පිටි කිලෝග‍්‍රෑමයක මිලද රුපියල් 12. 50 කින් අඩු කිරීමට රජය පියවර ගනු ලැබීය.

තවමත් ව්‍යාපාරිකයින් පැරණි මිලටම කිරිපිටි සහ තිරිඟු පිටි අලෙවි කරන බවට පාරිභෝගිකයින් පැමිණිලි කර ඇති බව පාරිභෝගික සේවා අධිකාරිය පැවසුවේය.

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us