Colombo Port City ව්‍යාපෘතියට කැබිනට් අනුමැතිය ලැබේ

Published in පුවත්
Thursday, 05 February 2015 17:27

කොළඹ වරාය නගර ව්‍යාපෘතිය නතර නොකරන බවත්, එම ව්‍යාපෘතිය කරගෙන යාමට කැබිනට් අනුමැතිව ලැබුණ බවත් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සඳහන් කළේය.

ව්‍යාපෘතියේ පවතින අඩුපාඩු සකස්කර නැවත ක්‍රියාත්මක කරන බවද හෙතෙම සඳහන් කළේය.

ජනපතිවරණ සමයේදී එවකට විපක්ෂ නායකව සිටි රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ කොළඹ වරාය නගර ව්‍යාපෘතිය නවත්වන බවයි.

කොළඹ වරාය නගර ව්‍යාපෘතිය චීනයේ ආධාර ඇතිව ක්‍රියාත්මක කරයි. කෙසේ නමුත් මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් කොමිස් ගනු දෙනු ගැන චෝදනා මෙන්ම එහි පරිසර හානිය සම්බධයෙන්ද වන චෝදනා ද ඉදිරිපත් විය. එමෙන්ම ටෙන්ඩර් කැඳවීමකින් තොරව මෙම ව්‍යාපෘතිය ඉදිකිරීම සඳහා කොන්ත්‍රාත්තුව භාර දෙනු ලැබුවේද ලෝක බැංකුව විසින් තහනම් කරනු ලැබූ ඉදිකිරීම සමාගම් දෙකකටය.

Last modified on Thursday, 05 February 2015 17:30

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us