හැම පවුලකටම රුපියල් 7500ක වාසියක්

Published in පුවත්
Saturday, 07 February 2015 08:40

ඉන්ධන මිල ගණන් අඩු කිරීම සහ අතුරු අයවැයෙන් ඉදිරිපත් වූ සහන අනුව හතරදෙනකුගෙන් යුතු පවුලකට රුපියල් හත්දහස්‌ පන්සියයක පමණ වාසියක්‌ හිමිවන බව වැවිලි කර්මාන්ත ඇමැති ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.

එවැනි වාසියක්‌ හිමිවීම මධ්‍යම පාන්තික ජනතාවට ඇතුළු වැඩකරන ජනතාවට විශේෂ සහනයක්‌ බවත් එම සහන මෙම වසර පුරාම පවත්වාගැනීමට හැකිවනු ඇති බවත් හෙතෙම සඳහන් කළේය.

මෙරටට ගෙන්වනු ලබන භාණ්‌ඩයන්හි මිල ගණන් ලෝක වෙළෙඳපොළෙහි අඩුවුවහොත් එම වාසිය ද කඩිනමින් ජනතාවට ලබාදීමට රජය ක්‍රියා කරන බව ද ඇමැතිවරයා කීවේය.

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us