ඔහු මීට පෙර පොලිස් මූලස්ථානයට අනුයුක්තව කටයුතු කළේය.
එසේම ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ අධ්යක්ෂ ජනරාල්වරයා ලෙස කටයුතු කළ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අසංග කරවිට අගමැති ආරක්ෂක අංශයේ නව අධ්යක්ෂවරයා ලෙස පත් කර ඇති බව පොලිස් මූලස්ථානය නිවේදනය කළේය.
අගමැති ආරක්ෂක අංශයේ නව නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස ජයන්ත වික්‍රමසිංහ පත් කර අැත.
ඔහු මීට පෙර පොලිස් මූලස්ථානයට අනුයුක්තව කටයුතු කළේය.
එසේම ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ අධ්යක්ෂ ජනරාල්වරයා ලෙස කටයුතු කළ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අසංග කරවිට අගමැති ආරක්ෂක අංශයේ නව අධ්යක්ෂවරයා ලෙස පත් කර ඇති බව පොලිස් මූලස්ථානය නිවේදනය කළේය.
සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...
ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...
ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...
ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
Shrek කතා මාලාවේ ලොවක් ආදරය කළ බූරුවාගේ සජීවිකරණ චරිතය සඳහා සැබෑ ලෙසම යොදාගත් බූරුවා මියගොස් තිබෙනවා...
නවසීලන්ත ක්‍රීඩක මාටින් ගප්ටිල් ජාත්‍යන්තර ක්‍රිකට් තරගවලින් සමුගැනීමට තීරණය කර තිබේ.