බැසිල්ගේ ගෝඨාගේ ඇමරිකානු නිවාසවල බැලමෙහෙවරට කොමාන්ඩෝ සෙබළුන් යවලා

Published in පුවත්
Sunday, 15 February 2015 18:41
හිටපු ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂගේ හා හිටපු ආරාක්ෂක ලේකම්  ගොඨාභය රාජපක්ෂගේ ඇමරිකාවේ පිහිටි නිවාසවල ආරක්ෂාවට හා මෙම දෙපලගේ දරුවන්ගේ ආරක්ෂාවට  ශ්‍රිලංකා යුධ හමුදාවේ කොමන්ඩෝ රෙජීමේන්තුවේ සෙබළුන් ගනනාවක්ම එරටට යවා තිබුණු බව හෙළිවෙයි.වසර කිහිපයක් තිස්සේ මෙලෙස සෙබළුන් ඇමරිකාවට යවා ඇත.
 
මේ සම්බන්ධයෙන් පසුගිය බදාදා පැවැති කැබිනට් රැස්වීමේදී ඇමැති පාඨලී චම්පික රණවක මහතා විසින් හෙළිදරව් කර තිබිණි. එහිදී ජනාධිපතිවරය ආරක්ෂක ලේකම් බීඑම්යූඩී බස්නායක මහතාට දුරකතන ඇමැතුමක් ලබා දී ඒ ගැන සොයා බලන ලෙස දන්වා ඇත. 
 
පසුව ආරක්ෂක ලේකම්වරයා විසින් එම සෙබළුන් ජනාධිපතිවරණයට ආසන්න දිනකදී යළි මෙරටට කැඳවීමට හිටපු ආරක්ෂක ලේකම්වරයා විසින් කටයුතු කර තිබුණු බව තහවුරු කර තිබේ.

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us