කොතලාවලට නොරැවටී සාධාරණය ඉටු කරන්න- නිදහස් තැන්පත්කරුවන්ගේ සංගමය

Published in පුවත්
Monday, 16 February 2015 13:11

සෙලින්කෝ සමූහ ව්‍යාපාරයේ සභාපති සහ ගෝල්ඩන් කී සමූහ ව්‍යාපාරයේ අධිපති ලලිත් කොතලාවල මෛත්‍රී රජය යටතේ රාජපක්ෂ පාලනයට විවේචනය කරමින් නව රජය යටතේ ද ආරක්ෂාවීමට කිඹුල් කඳුළු හෙලන බව නිදහස් තැන්පත්කරුවන්ගේ සංගමය අද(16) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී පැවසූහ.

සියුල දේපළ කොල්ල කෑවා, හිරේට දැම්මා, ව්‍යාපාර අඩපණ කළා යැයි පවසමින් තැම්පත්කරුවන්ගේ මුදල් ගෙවන්නට මාව නිදහස් කරන්න කියා කියන අතර තැන්පත්කරුවන්ගේ නඩු ඉල්ලා අස්කරගන්න යැයි පවසමින් සිටින බව ඔවුහු පෙන්වා දෙති.

මෙලෙස නැවතත් කූට ලෙස ලලිත් කොතලාවල මහතා ආරක්ෂාවීමට දරන උත්සාහය ව්‍යර්ථ කර තමන්ට සාධාරණය ඉෂ්ට කරන මෙන් එම සංගමය රජයෙන් ඉල්ලා සිටියි.

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us