කුරුලූ උණ භීතිය ගැන සෞඛ්‍ය අංශවල අවධානය

Published in පුවත්
Thursday, 19 February 2015 10:06

කුරුලූ උණ රෝග තත්වය ශ‍්‍රී ලංකාවට පැමිණීමට ඇති ඉඩකඩ සම්බන්ධයෙන් වැඩි සැළකිල්ලක් දැක්වීමට සෞඛ්‍ය අංශ අවධානය යොමු වී අැත. මේ වන විට ඉන්දියාවේ ගුජරාට්, රාජස්ථාන් සහ මධ්‍ය ප‍්‍රදේශ් යන ප‍්‍රාන්ත වල කුරුළු උණ රෝගය සීග‍්‍රයෙන් පැතිරි යාම මෙවැනි අවධානයක් යොමු වීමේ ප‍්‍රධාන හේතුවයි.

මෙම වෛරසය ශ‍්‍රී ලංකාවට පැමිණීමේ සම්භාවිතාව ඉහළ මට්ටමක පවතින බව සෞඛ්‍ය අංශ විශ්වාස කරයි. ඒ අනූව පුළුල් ආරක්ෂණ වැඩපිළිවෙලක් කි‍්‍රයාවට නැගීම සම්බන්ධයෙන් සෞඛ්‍ය බලධාරීන් අතර මේ වන විට සාකච්ඡා පැවැත්වේ.

ඉන්දියාවේ පුද්ගලයින් හයසීයක පනහකට ආසන්න පිරිසක් කුරුළු උණ රෝගයෙන් මේ වන විට ජීවතක්ෂයට පත්ව ඇති බව එරට වාර්තා වල සදහන්ය. ගෙවුණු පැය විසි හතරක කාලය තුළ කුරුළු උණ රෝගයට ගොදුරු වූවන් තිස් නව දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයිද එරට වාර්තා සඳහන් කරයි.

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us