කැබිනට් මණ්ඩලයට අනුකාරක සභා 5ක් පත් කෙරේ.

Published in පුවත්
Friday, 20 February 2015 09:50

අමාත්‍ය මණ්ඩල තීරණ වඩත් පහසු හා නිවැරදි කර ගැනීම සඳහා ඒ ඒ විෂය ක්ෂේත්‍රවල ගැටළු ගැඹුරින් අධ්‍යයනය කර සුදුසු නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා කැබිනට් අනුකාරක සභා 5ක් ස්ථාපිත කිරීම සඳහා ආණ්ඩුව පියවර ගෙන තිබේ. අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ යෝජනාවක් අනුව මෙම තීරණය ගෙන ඇත. ඊයේ පැවැති කැබිනට් මණ්ඩල තීරණ දැනුම් දීමේ මධ්‍ය හමුවේදී මේ බව දැනුම් දෙනු ලැබීය.

එ අනුව ජාතික ප්‍රතිපත්ති , ආර්ථික කටයුතු, ආයතන කටයුතු, ව්‍යවස්ථා කටයුතු, ප්‍රසම්පාදන යන විෂය ක්ෂේත්‍ර සඳහා මෙම අමාත්‍ය මණ්ඩල අනුකාරක සභා පත්කෙරේ.

මෙමඟින් දෙපාර්තමේන්තු ප්‍රධානීන් පත් කිරීම සම්බධයෙන් අවශ්‍ය නිර්දෙශ ඉදිරිපත් කිරීමේ වගකීමද ද මෙම අනුකාරක සභාවෙත පැවැරේ.

Last modified on Friday, 20 February 2015 12:43

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us