ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් එම පත්කිරීම සිදුකර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසීය.
වත්මන් යුද හමුදාපතිවරයා වන ලුතිනන් ජෙනරාල් දයා රත්නායක මහතා ලබන 21 වැනිදාට සිය තනතුරින් විශ්‍රාම ගැනීමට නියමිතව තිබේ.
යුද හමුදාපති තනතුර සඳහා පත්කරන්නේ කවරෙකුද යන්න පිළිබදව පසුගිය දිනවල මහත් අාන්දෝලනයක් පැවතුනි. ඒ සදහා කිහිපදෙනෙකුගේම නම් ද යෝජනාවී තිබුණි. නමුත් අවසානයේ එහාට මෙහාට ඇදෙමින් තිබූ හමුදාපති ධුරයට කෙනෙකු තෝරාපත් කර ගෙන ඇත.ඒ අනුව මෙම කඹ ඇදිල්ල අවසානයේ ශ්‍රී ලංකා යුද හමුදාවේ 21 වැනි හමුදාපතිවරයා ලෙස මේජර් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා මහතා පත්කර තිබේ.
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් එම පත්කිරීම සිදුකර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසීය.
වත්මන් යුද හමුදාපතිවරයා වන ලුතිනන් ජෙනරාල් දයා රත්නායක මහතා ලබන 21 වැනිදාට සිය තනතුරින් විශ්‍රාම ගැනීමට නියමිතව තිබේ.
සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...
ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...
ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...
ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
Shrek කතා මාලාවේ ලොවක් ආදරය කළ බූරුවාගේ සජීවිකරණ චරිතය සඳහා සැබෑ ලෙසම යොදාගත් බූරුවා මියගොස් තිබෙනවා...
නවසීලන්ත ක්‍රීඩක මාටින් ගප්ටිල් ජාත්‍යන්තර ක්‍රිකට් තරගවලින් සමුගැනීමට තීරණය කර තිබේ.