යුධ අපරාධ විමසා අපරාධකරුවන්ට දඬුවම් දෙන්න ! යාපනයේ පෙලපාළි

Published in පුවත්
Tuesday, 24 February 2015 14:41

යුද්ධයේ අවසාන කාලයේ සිදුවූ සාමාන්‍ය ජනතාවගේ ඝාතනයන් සහ උතුරේ සිදුවූ යුධ අපරාධ අතුරුදන්වීම් පැහැරගැනීම් ස්ත්‍රී දුෂණ විභාග කරන්නැයි එක්සත් ජාතීන්ගේ සංවිධානයට බල කෙරෙන සාමකාමී පා ගමනක් අද(24) යාපනයේදී පැවැත්විණි.

එය යාපනය විශ්ව විද්‍යාලය ඉදිරිපිටින් ඇරැඹි අතර නල්ලූර් දේවාල භූමිය අසලින් අවසන් විය.

විවිධ බහු ජන සංවිධාන, ආගමික නායකයින්, දේශපාලන නායකයින්, විශ්ව විද්‍යාල ආචාර්යවරු, අතුරුදහන් වූ දරුවන්ගේ මව්වරුන් දහසකට අධික ප්‍රමාණයක් සිය දරුවන්ගේ ඡායාරූප සහිත පුවරු රැගෙන ඔවුන් මේ සහභාගි විය.

ඔවුන්ගේ ඉල්ලීම වුණේ මේ වනවිට කල් දමා ඇති යුධ අපරාධ විමර්ශන කටයුතු කඩිනම් කරන ලෙස ජාත්‍යන්තරයට බලපෑම් කිරීමයි.

jaffna-protest-3jaffna-protest-4jaffna-protest-5jaffna-protest-2

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us