බ්‍රිතාන්‍යය නියෝජ්‍ය මහකොමසාරිස් හා අජිත්.පී.පෙරේරා හමුවක්

Published in පුවත්
Wednesday, 25 February 2015 11:54

බ්‍රිතාන්‍යය නියෝජ්‍ය මහකොමසාරිස් ලෝරා ඩේවිස් මහත්මිය සහ විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නීතීඥ අජිත් පී පෙරේරා මහතා අතර හමුවක් එම අමාත්‍යාංශයේදී සිදු විය.

මෙහිදී වත්මන් රජය නුදුරු දිනෙක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට යෝජිත තොරතුරු දැනගැනීමේ අයිතිය පිලිබඳ පනත් කෙටුම්පත සම්බන්ධව නියෝජ්‍ය මහකොමසාරිස්වරිය සහ නියෝජ්‍ය අමාත්‍ය නීතීඥ අජිත් පී පෙරේරා මහතා දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇත.

ajith-p-perera

DSC 7978

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us