ජෝන් ද සිල්වා රඟහල ගැන සොයන්න කමිටුවක්

Published in පුවත්
Saturday, 28 February 2015 12:48

අලුතින් ඉදිවන ජෝන්ද සිල්වා සමරු රඟහල පිළිබඳ සොයා බැලීම සඳහා නාට්‍යවේදීන්ගෙන් සමන්විත කමිටුවක් පත් කිරීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබේ.

අදාළ රඟහල සම්බන්ධයෙන් නාට්‍යකරුවන් බොහෝ පිරිසක් කළ ඉල්ලීමකට ප්‍රතිචාර දක්මින් අග්‍රාමාත්‍යවරයා මෙම කමිටුව පත් කිරීමට තීරණය කර තිබේ.


නාට්‍යකරුවන් එහිදී පෙන්වාදී ඇත්තේ අභිනව ජෝන්ද සිල්වා රඟහලේ නාට්‍යය සංස්කෘතියක් වර්ධනය කිරීමට අවශ්‍ය කිසිදු පහසුකමක් නොමැති බව මෙන්ම එය ඉදිකිරීමට වැය වන අධික මුදල අනුව නාට්‍යයක් රංගගත කිරීමට නාට්‍යකරුවන්ගෙන් දැරිය නොහැකි මිලක් අය කෙරෙනු ඇති බවයි.

නාට්‍යවේදීන්ගේ කමිටුවේ වාර්තාවට අනුව ජෝන්ද සිල්වා රඟහල ඉදිකිරීම පිළිබඳ අවසන් තීරණයකට එළඹීමට නියමිතය.

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us