නාගස්මුල්ල සී.අයි.ඩී. අධ්‍යක්ෂක ධූරයට-පොලිසියේ පුටු මාරු‍වේ

Published in පුවත්
Saturday, 28 February 2015 15:46

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් සිව් දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබාදී තිබේ.

ගොඩනැගිලි කොට්ඨාශයේ අධ්‍යක්ෂවරයාව සිටි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බී. ආර්. එස්. ආර්. නාගස්මුල්ල මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා වශයෙන් පත්කර ඇති අතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඩී. ආර්. එල්. රණවීර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සිට පරීක්ෂණ හා පුනරීක්ෂණ කොට්ඨාශයේ අධ්‍යක්ෂවරයා වශයෙන් පත්කර ඇත.

මීට අමතරව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී එල්. එස්‍. පතිනායක මහතා සැපයුම් කොට්ඨාශයේ සිට ගොඩනැගිලි කොට්ඨාශයේ අධ්‍යක්ෂවරයා වශයෙන් පත්කර ඇත.

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඩබ්ලිව් ඒල්. ඒ. එස්. ප්‍රියන්ත වීරසුරිය මහතා පොලිස් මුල්ස්ථානයේ සිට සැපයුම් කොට්ඨාශයේ අධ්‍යක්ෂවරයා වශයෙන් පත් කර ඇත.

මහජන සාමය ආපදා කළමණාකරනය සහ ක්‍රිස්තියානි කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ අනුමැතිය අනුව පොලිස්පති එන්. කේ. ඉලංගකෝන් මහතා විසින් අදාළ ස්ථාන මාරුවීම් ලබාදී ඇති බව පොලිස් මූලස්ථානය සඳහන් කළේය.

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us