බෞද්ධ චාරිත්‍රානුකූලව පැවැත්වූ ලොව පළමු තුන් සමරිසි විවාහය

Published in අනං මනං
Sunday, 01 March 2015 11:41

අපි තුන් කොන් ප්‍රේම කතා ගැන අහලා තියෙනවා. හැබැයි ගොඩක් ඒවා සුන්දර නෑ. නමුත් මේක වෙනස් තුන් කොන් ප්‍රේම කතාවක්.

ලෝකයේ පළමු වරට සමරිසි පුද්ගලයන් තිදෙනෙකු විවාහය පසුගිය වැලන්ටයින් දිනයේදී සිදු උනා.

තායිලන්ත ජාතිකයන් වන මේ  තරුණයන් තිදෙනාගේ විවාහය පැවැත් උනේ බෞද්ධ චාරිත්‍රානුකුලවයි. තායිලන්ත නීතියෙන් තවමත්  සමරිසි පුද්ගලයන්ගේ විවාහයන් සඳහා ප්‍රතිපාදන සපයලා නෑ.

ජොක්, බෙල්, ආර්ට් නම් වන මේ තරුණයන් තිදෙනාගේ ප්‍රේම කතාවට වසර පහක් පමණ ගතවීමෙන් අනතුරව තමයි පසුගියදා මේ විවාහය සිදු උනේ. මේ තරුණයන් තිදෙනාගේ අදහස වෙන්නෙ තුන් දෙනෙක් අතර එය සිදු උනත් ප්‍රේමයේ  වෙනසක් සිදුනොවන බවයි.

gay2

gay3

gay4

gay5

ld add copy

Gossip

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us