ජනපතිට විග්නේෂ්වරන්ගෙන් උණුසුම් පිළිගැනීමක්

Published in පුවත්
Tuesday, 03 March 2015 15:59

ජනපති ධුරයට පත්වීමෙන් අනතුරුව අද (03දා) ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රථම වතාවට යාපනයට පැමිණියේය. එහිදී උතුරු පළාත් මහ ඇමති සී.වී. විග්නේෂ්වරන් මහතා ජනපතිවරයාව සුහදව පිළිගත්තේය.

යාපනය දිසාපති කාර්යාලයේ පැවති සංවර්ධන සම්බන්ධීකරණ රැස්වීමකට ජනාධිපතිවරයා සහභාගී වූ අතර දෙමළ ජාතික සන්ධානය, එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුද ඊට සහභාගී වූහ.

උතුරු පළාත් ආණ්ඩුකාර එච්එම්ජීඑස් පළිහක්කාර සහ ත්‍රිවිධ හමුදාපතිවරු ඇතුළු යාපනය දිස්ත්‍රික්කය නියෝජනය කරන රාජ්‍ය නිලධාරීහු රැස්වීමට එක් වී සිටියහ.


මෙහිදී ජනාධිපතිවරයා පැවසුවේ තමා ජාති ආගම් භේදයකින් තොරව සියල්ලන්ටම එකසේ සලකන බවත් උතුරේ ජනතාවගේ ගැටලු පිළිබදව මනා අවබෝධයක් ඇති බවත්ය. ඒ අනුව උතුරේ ජනතාවගේ සුබ සිද්ධිය සදහා ද කටයුතු කරන බව ජනාධිපතිවරයා වැඩිදුරටත් පවසා සිටියේය.

2180

IMG 0534

IMG 9982

IMG 9992

11118

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us