හිටපු අමාත්‍යවරයා සම්බන්ධයෙන් අල්ලස් කොමිසමට ලද පැමිණිල්ලක් අනූව මෙම ප්‍රශ්න කිරීම් සිදුවන බව සඳහන්ය.
එමෙන්ම යම් යම් සිදුවීම් සහ පැමිණිලි කිහිපයක් සම්බන්ධයෙන් ඔහුගෙන් ප‍්‍රකාශයක් සටහන් කර ගැනීමට නියමිත බව ආරංචි මාර්ග සඳහන් කරයි.
හිටපු වරාය හා මහ මාර්ග අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතාගෙන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම මේවන විට ප්‍රශ්න කරමින් සිටියි.
හිටපු අමාත්‍යවරයා සම්බන්ධයෙන් අල්ලස් කොමිසමට ලද පැමිණිල්ලක් අනූව මෙම ප්‍රශ්න කිරීම් සිදුවන බව සඳහන්ය.
එමෙන්ම යම් යම් සිදුවීම් සහ පැමිණිලි කිහිපයක් සම්බන්ධයෙන් ඔහුගෙන් ප‍්‍රකාශයක් සටහන් කර ගැනීමට නියමිත බව ආරංචි මාර්ග සඳහන් කරයි.
මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...
මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...
ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...
මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...
ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකා තරුෂි අභිෂේකා වසර 39ක් පැරණි ශ්‍රී ලංකා කනිෂ්ඨ (අවුරුදු 20න් පහළ) මලල ක්...