සමන්මලීගේ කාන්දම

Published in පුවත්
Tuesday, 10 March 2015 11:10

මහින්ද රාජපක්ෂ මහතා ඉදිරි මැතිවරණයේදී සන්ධානයේ අගමැති අපේක්ෂකයා ලෙස නම් කරන්නැයි ඉල්ලමින් මහනුරවදී පැවැති රැලියට තමන් සහභාගී වූයේ පසුගිය ජනාධිපතිවරණයේදී ඡන්දය ලබා දුන් ජනතාව නියෝජනය කරමින් බව බස්නාහිර පළාත් සභා මන්ත‍්‍රිනී සමන්මලී සකලසූරිය පවසයි.

‘මහ මැතිවරණය ජය ගන්න නම් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අගමැති අපේක්ෂකයා වශයෙන් මහින්ද රාජපක්ෂ මහතා නම් කළ යුතුයි. මොකද සන්ධානයට ඡන්ද ගන්න කාන්දම තමයි මහින්ද රාජපක්ෂ මහත්තයා.

මම ඉන්නේ මහින්ද රාජපක්ෂ මහත්තයා අගමැති අපේක්ෂකයා විය යුතුයි කියන මතයේ. කාටවත් බයේ දේශපාලන තීන්දු තීරණ ගන්නේ නෑ’ යැයිද මන්ත‍්‍රීවරිය කියා සිටියාය.

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us