ද්විත්ව පුරවැසිභාවය ලබාගැනීම අද සිට

Published in පුවත්
Monday, 23 March 2015 14:57

වසර හතරකට අධික කාලයක් තාවකාලිකව නවතා දමා තිබූ ද්විත්ව පුරවැසිභාවය ලබාගැනීමට අද (23) සිට එක්සත් රාජධානිය, කැනඩාව, ඇමෙරිකා එක්සත් ජනපදය, ඔස්ට්‍රේලියාව, නවසීලන්තය, ඉතාලිය, ස්වීඩනය, ස්විට්සර්ලන්තය, ප්‍රංශය යන රටවල ස්ථිර පදිංචිය ලබාතිබෙන ශ්‍රී ලාංකිකයන්ට අවස්ථාව සලසා දී තිබේ.

මේ සඳහා අවශ්‍ය අයදුම්පත් www.immigration.gov.lkවෙතින් හෝ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයේ පුරවැසි අංශයෙන් ලබාගත හැක.

මෙහිදී ප්‍රධාන ආයදුම්කරුට රුපියල් 250,000 ක්, කලත්‍රයාට රුපියල් 50,000 ක් සහ වයස අවුරුදු 22 ට අඩු අවිවාහක එක් දරුවෙකුට රුපියල් 50,000 ක මුදලක් ගෙවීමෙන් සහ ආගමන විගමනපනතේ සඳහන් කොන්දේසිවලට යටත්ව පුරවැසිභාවය ලබාදීමට සැලසුම්කර තිබේ.

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us